1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197
|
<?xml version="1.0" ?>
<!DOCTYPE translationbundle>
<translationbundle lang="si">
<translation id="1002108253973310084">ප්‍රොටෝකෝලයේ නොගැළපෙන අනුවාදයක් අනාවරණය කර ගන්නා ලදි. කරුණාකර පරිගණක දෙකෙහිම මෘදුකාංගයේ නවතම අනුවාද ඇති බවට තහවුරු කර ගෙන නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="1008557486741366299">දැන් නොවේ</translation>
<translation id="1201402288615127009">ඊළඟ</translation>
<translation id="1297009705180977556"><ph name="HOSTNAME" /> වෙත සබැඳීමේ දෝෂයකි</translation>
<translation id="1450760146488584666">ඉල්ලා සිටි වස්තුව නොපවති.</translation>
<translation id="1480046233931937785">සම්මාන</translation>
<translation id="1520828917794284345">ඩෙස්ස්ටොප් එකට සරිලන පරිදි ප්‍රතිප්‍රමාණය කරන්න</translation>
<translation id="1546934824884762070">අනපේක්ෂිත දෝෂයක් හට ගැනිණි. කරුණාකර මෙම ගැටලුව සංවර්ධකයන් වෙත වාර්තා කරන්න.</translation>
<translation id="1697532407822776718">ඔබ මුළුමනින් සුදානම්ය!</translation>
<translation id="1742469581923031760">සම්බන්ධ වෙමින්…</translation>
<translation id="177040763384871009">සේවාලාභී බ්‍රව්සරයේ දුරස්ථ උපාංගයේ ක්ලික් කළ සබැඳි විවෘත කිරීමට ඉඩ දීම සඳහා, ඔබ පද්ධතියේ වෙබ් බ්‍රව්සරය "<ph name="URL_FORWARDER_NAME" />" ලෙස වෙනස් කිරීම අවශ්‍යය.</translation>
<translation id="177096447311351977">සේවාදායකයා සඳහා නාලිකාl IP: <ph name="CLIENT_GAIA_IDENTIFIER" /> ip='<ph name="CLIENT_IP_ADDRESS_AND_PORT" />' host_ip='<ph name="HOST_IP_ADDRESS_AND_PORT" />' channel='<ph name="CHANNEL_TYPE" />' connection='<ph name="CONNECTION_TYPE" />'.</translation>
<translation id="1897488610212723051">මකන්න</translation>
<translation id="2009755455353575666">සම්බන්ධතාව අසාර්ථක</translation>
<translation id="2038229918502634450">ප්‍රතිපත්ති වෙනස් කිරීමක් සැලකිල්ලට ගෙන සත්කාරක යළි ආරම්භ කෙරේ.</translation>
<translation id="2078880767960296260">අනුග්‍රහ ක්‍රියාවලිය</translation>
<translation id="20876857123010370">ට්‍රැක්පෑඩ් ප්‍රකාරය</translation>
<translation id="2198363917176605566"><ph name="PRODUCT_NAME" /> භාවිත කිරීමට, ඔබ 'තිර පටිගත කිරීමේ' අවසරය දීමට අවශ්‍ය වෙයි, එවිට මෙම Mac මත ඇති තිර අන්තර්ගත දුරස්ථ යන්ත්‍රයට යවනු ලැබේ.
මෙයට අවසර දීමට, 'තිර පටිගත කිරීමේ' මනාප විවෘත කිරීමට පහත '<ph name="BUTTON_NAME" />' ක්ලික් කර, පසුව '<ph name="SERVICE_SCRIPT_NAME" />' ළඟට ඇති කොටුව ලකුණු කරන්න.
'<ph name="SERVICE_SCRIPT_NAME" />' දැනටමත් ලකුණු කර තිබේ නම්, එය ලකුණු නොකර නැවත ලකුණු කරන්න.</translation>
<translation id="225614027745146050">ආයුබෝවන්</translation>
<translation id="2320166752086256636">යතුරු පුවරුව සඟවන්න</translation>
<translation id="2329392777730037872">සේවාලාභියා මත <ph name="URL" /> විවෘත කිරීම අසාර්ථක විය.</translation>
<translation id="2359808026110333948">කරගෙන යන්න</translation>
<translation id="2366718077645204424">අනුග්‍රාහක වෙත ළඟා විය නොහැකි විය. මීට හේතු විය හැක්කේ ඔබ භාවිතා කරන ජාලයේ වින්‍යාසකරණය වේ.</translation>
<translation id="242591256144136845">ප්‍රකාශන හිමිකම 2025 Google LLC. සියලු හිමිකම් ඇවිරිණි.</translation>
<translation id="2504109125669302160"><ph name="PRODUCT_NAME" /> ට 'ප්‍රවේශ්‍යතා' අවසර දෙන්න</translation>
<translation id="2509394361235492552"><ph name="HOSTNAME" /> වෙත සම්බන්ධ විය</translation>
<translation id="2540992418118313681">මෙම පරිගණකය බැලීමට හා පාලනයට වෙනත් පරිශීලකයකු හා බෙදාගැනීමට කැමතිද?</translation>
<translation id="2579271889603567289">සත්කාරක බිඳ වැටුණි හෝ ඇරඹීමට අසමත් විය.</translation>
<translation id="2599300881200251572">මෙම සේවාව Chrome දුරස්ථ වැඩතල සේවාලාභින්ගෙන් එන සබැඳුම් සබල කරයි.</translation>
<translation id="2647232381348739934">Chromoting සේවය</translation>
<translation id="2676780859508944670">සිදුවෙමින් පවතී…</translation>
<translation id="2699970397166997657">Chromoting</translation>
<translation id="2758123043070977469">සත්‍යාපනය කිරීමේ ගැටලුවක් විය, නැවත පුරන්න.</translation>
<translation id="2803375539583399270">PIN අංකය ඇතුළත් කරන්න</translation>
<translation id="2919669478609886916">ඔබ දැනට මෙම යන්ත්‍රය වෙනත් අයෙකු හා හුවමාරු කර ගනී. ඔබට හුවමාරුව අඛණ්ඩව කිරීමට අවශ්‍යද?</translation>
<translation id="2929683002824598593">උපාංගය බෙදා ගන්න</translation>
<translation id="2939145106548231838">අනුග්‍රහයා හට තහවුරු කරන්න</translation>
<translation id="3027681561976217984">ස්පර්ශ ප්‍රකාරය</translation>
<translation id="3106379468611574572">දුරස්ථ පරිගණකය සබඳතා ඉල්ලීම් වෙත ප්‍රතිචාර නොදක්වයි. එය මාර්ගගත බව තහවුරු කරගෙන නැවත උත්සහ කරන්න.</translation>
<translation id="3150823315463303127">සත්කාරක ප්‍රතිපත්තිය කියවීමට අසමත් විය.</translation>
<translation id="3171922709365450819">තුන් වන පාර්ශ්වීය සත්‍යාපනය අවශ්‍ය වන බැවින් මෙම උපාංගයට මෙම සේවාලාභියා විසින් සහාය දක්වන්නේ නැත.</translation>
<translation id="3197730452537982411">දුරස්ථ වැඩබිම</translation>
<translation id="324272851072175193">මෙම උපදෙස් ඊ-තැපැල් කරන්න</translation>
<translation id="3305934114213025800"><ph name="PRODUCT_NAME" /> හට වෙනස්කම් කිරීමට අවශ්‍යයි.</translation>
<translation id="3339299787263251426">අන්තර්ජාලය හරහා ඔබේ පරිගණකයට පිවිසෙන්න</translation>
<translation id="3385242214819933234">අවලංගු සත්කාරක හිමිකරු.</translation>
<translation id="3423542133075182604">ආරක්ෂිත යතුරු දුරස්ථකරණ ක්‍රියාවලිය</translation>
<translation id="3581045510967524389">ජාලය වෙත සම්බන්ධ කළ නොහැකි විය. උපාංගය ඔන්ලයින් තිබේදැයි පරීක්ෂා කරන්න.</translation>
<translation id="3596628256176442606">මෙම සේවාව Chromoting සේවාලාභීන් වෙතින් ලැබෙන සබඳතා සක්‍රීය කරයි.</translation>
<translation id="3695446226812920698">කෙසේදැයි දැන ගන්න</translation>
<translation id="3776024066357219166">ඔබේ Chrome දුරස්ථ වැඩබිම් වාරය අවසන් විය.</translation>
<translation id="3858860766373142691">නම</translation>
<translation id="3897092660631435901">මෙනුව</translation>
<translation id="3905196214175737742">අවලංගු සත්කාරක හිමිකරු වසම.</translation>
<translation id="3931191050278863510">ධාරකය නතර කළා.</translation>
<translation id="3950820424414687140">පුරන්න</translation>
<translation id="405887016757208221">දුරස්ථ පරිගණකය සැසිය ආරම්භ කිරීමට අසමත් වී ඇත. ගැටලුව දිගටම පවතී නම් නැවත සංග්‍රාහක වින්‍යාස කිරීමට උත්සාහ කරන්න.</translation>
<translation id="4060747889721220580">ගොනුව බාගන්න</translation>
<translation id="4126409073460786861">සැකසීම සම්පූර්ණ වූ පසු, මෙම පිටුව නැවුම් කරන්න, ඊළඟට ඔබට ඔබගේ උපාංගය තෝරා, PIN ඇතුළත් කර පරිගණකය ප්‍රවේශ කිරීමට හැකි වනු ඇත</translation>
<translation id="4145029455188493639"><ph name="EMAIL_ADDRESS" /> ලෙස පුරනය වී ඇත.</translation>
<translation id="4155497795971509630">සමහර අත්‍යවශ්‍ය සංරචක නොමැත. කරුණාකර ඔබ මෘදුකාංගයේ නවතම අනුවාදය ස්ථාපනය කර ඇති බවට බවට තහවුරු කරගෙන නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="4176825807642096119">ප්‍රවේශ කේතය</translation>
<translation id="4227991223508142681">සත්කාරක ප්‍රතිපාදන උපයෝගිතාවය</translation>
<translation id="4240294130679914010">Chromoting ධාරක අස්ථාපකය</translation>
<translation id="4257751272692708833"><ph name="PRODUCT_NAME" /> URL යොමු කරන්නා</translation>
<translation id="4277736576214464567">ප්‍රවේශ කේතය වැරදියි. නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="4281844954008187215">සේවා කොන්දේසි</translation>
<translation id="4405930547258349619">ප්‍රධාන පුස්තකාලය</translation>
<translation id="443560535555262820">ප්‍රවේශ්‍යතා මනාප විවෘත කරන්න</translation>
<translation id="4450893287417543264">නැවත නොපෙන්වන්න</translation>
<translation id="4513946894732546136">ප්‍රතිපෝෂණ</translation>
<translation id="4563926062592110512">සේවාලාභියා විසන්ධි විය: <ph name="CLIENT_USERNAME" />.</translation>
<translation id="4618411825115957973"><ph name="URL_FORWARDER_NAME" /> නිවැරදිව සකසා නොමැත. කරුණාකර වෙනත් පෙරනිමි වෙබ් බ්‍රව්සරයක් තෝරා අනතුරුව URL ප්‍රතියොමු කිරීම සබල කරන්න.</translation>
<translation id="4635770493235256822">දුරස්ථ උපාංග</translation>
<translation id="4660011489602794167">යතුරු පුවරුව පෙන්වන්න</translation>
<translation id="4703799847237267011">ඔබේ Chromoting සැසියේ කල්ඉකුත්ව තිබේ.</translation>
<translation id="4741792197137897469">තහවුරු කර ගැනීම අසාර්ථක විය. කරුණාකර නැවත Chrome වෙත පුරන්න.</translation>
<translation id="4784508858340177375">X සේවාදායකය බිඳ වැටුණි හෝ ඇරඹීමට අසමත් විය.</translation>
<translation id="4798680868612952294">මූසික විකල්ප</translation>
<translation id="4804818685124855865">විසන්ධි කරන්න</translation>
<translation id="4808503597364150972">කරුණාකර <ph name="HOSTNAME" /> සඳහා ඔබේ PIN අංකය ඇතුළත් කරන්න.</translation>
<translation id="4812684235631257312">ධාරකය</translation>
<translation id="4867841927763172006">PrtScn යවන්න</translation>
<translation id="4974476491460646149"><ph name="HOSTNAME" /> සඳහා සබැඳුම වසන ලදී</translation>
<translation id="4985296110227979402">ඔබට පළමුව ඔබගේ පරිගණකය දුරස්ථ ප්‍රවේශය සඳහා සැකසීමට අවශ්‍ය වේ</translation>
<translation id="4987330545941822761">Chrome දුරස්ථ ඩෙස්ක්ටොප් හට ස්ථානීයව URL විවෘත කිරීම සඳහා බ්‍රව්සරය තීරණය කළ නොහැකිය. කරුණාකර එය පහත ලැයිස්තුවෙන් තෝරන්න.</translation>
<translation id="5064360042339518108"><ph name="HOSTNAME" /> (ඕෆ්ලයින්)</translation>
<translation id="507204348399810022"><ph name="HOSTNAME" /> වෙත දුරස්ථ සම්බන්ධතාවය අබල කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?</translation>
<translation id="5095424396646120601">බිඳ වැටීම් වාර්තා කිරීම</translation>
<translation id="5170982930780719864">අවලංගු සත්කාරක ID.</translation>
<translation id="5204575267916639804">නිතර අසන ප්‍රශ්න</translation>
<translation id="5222676887888702881">පිටවීම</translation>
<translation id="5234764350956374838">ඉවත් කරන්න</translation>
<translation id="5308380583665731573">සම්බන්ධ කරන්න</translation>
<translation id="533625276787323658">සම්බන්ධ වීමට දෙයක් නොමැත</translation>
<translation id="5397086374758643919">Chrome දුරස්ථ වැඩබිම් සේවාදායකය</translation>
<translation id="5419418238395129586">අවසානයට සබැඳිව සිටියේ: <ph name="DATE" /></translation>
<translation id="544077782045763683">සත්කාරක වසා ඇත.</translation>
<translation id="5601503069213153581">PIN</translation>
<translation id="5690427481109656848">Google LLC</translation>
<translation id="5708869785009007625">ඔබේ වැඩබිම දැනට <ph name="USER" /> සමඟ බෙදාගෙන ඇත.</translation>
<translation id="579702532610384533">නැවත සම්බන්ධ කරන්න</translation>
<translation id="5810269635982033450">තිරය ට්‍රැක්පැඩයක් මෙන් ක්‍රියා කරයි</translation>
<translation id="5823554426827907568"><ph name="CLIENT_USERNAME" /> ඔබගේ තිරය දැකීමට සහ ඔබගේ යතුරුපුවරුව සහ මූසිකය පාලනය කිරීමට ප්‍රවේශය ඉල්ලා ඇත. ඔබ මෙම ඉල්ලීම බලාපොරොත්තු නොවන්නේ නම් ''<ph name="IDS_SHARE_CONFIRM_DIALOG_DECLINE" />'' ඔබන්න. එසේ නැතිනම් සූදානම් විට සම්බන්ධතාව ඉඩ දීමට ''<ph name="IDS_SHARE_CONFIRM_DIALOG_CONFIRM" />'' තෝරන්න.</translation>
<translation id="5823658491130719298">ඔබට දුරස්ථව ප්‍රවේශ වීමට අවශ්‍ය පරිගණකයෙහි, Chrome විවෘත කර <ph name="INSTALLATION_LINK" /> කරා පිවිසෙන්න</translation>
<translation id="5841343754884244200">සංදර්ශක විකල්ප</translation>
<translation id="6033507038939587647">යතුරු පුවරු විකල්ප</translation>
<translation id="6040143037577758943">වසන්න</translation>
<translation id="6062854958530969723">සත්කාරක මූලාරම්භය අසාර්ථක විය.</translation>
<translation id="6099500228377758828">Chrome දුරස්ත ඩෙස්ක්ටොප් සේවාව</translation>
<translation id="6122191549521593678">සබැඳි</translation>
<translation id="6178645564515549384">දුරස්ථ සහාය සඳහා දේශීය පණිවිඩකාරක සේවාදායකය</translation>
<translation id="618120821413932081">කවුළුවට ගැළපීමට දුරස්ථ විභේදනය යාවත්කාලීන කරන්න</translation>
<translation id="6223301979382383752">තිර පටිගත කිරීමේ මනාප විවෘත කරන්න</translation>
<translation id="6252344563748670011"><ph name="CLIENT_USERNAME" /> ඔබේ තිරය දැකීමට සහ ඔබේ යතුරුපුවරුව සහ මූසිකය පාලනය කිරීමට ප්‍රවේශය ඉල්ලා ඇත. ඔබේ උපාංගය බෙදා ගැනීමට ඔබ කැමති ද?</translation>
<translation id="6284412385303060032">කොන්සෝල තර්ක තිරයේදී ධාවනය වන සංග්‍රාහක, පරිශීලක-විශේෂිත සැසියක් තුළ ධාවනය වන සත්කාරකයකට මාරු කිරීම මගින් තිර ප්‍රකාරයට උපකාර කිරීමට වසා දමා ඇත.</translation>
<translation id="6542902059648396432">ගැටලුවක් වාර්තා කරන්න...</translation>
<translation id="6583902294974160967">සහාය</translation>
<translation id="6612717000975622067">Ctrl-Alt-Del යවන්න</translation>
<translation id="6625262630437221505">{0,plural, =1{ඔබ ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම්, ඔබේ උපාංගය # තත්පරයකින් ස්වයංක්‍රීයව බෙදා ගැනීම ආරම්භ කරනු ඇත.}one{ඔබ ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම්, ඔබේ උපාංගය තත්පර #කින් ස්වයංක්‍රීයව බෙදා ගැනීම ආරම්භ කරනු ඇත.}other{ඔබ ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම්, ඔබේ උපාංගය තත්පර #කින් ස්වයංක්‍රීයව බෙදා ගැනීම ආරම්භ කරනු ඇත.}}</translation>
<translation id="6654753848497929428">බෙදා ගන්න</translation>
<translation id="677755392401385740">මෙම පරිශීලක සඳහා සත්කාරක ඇරඹිණි: <ph name="HOST_USERNAME" />.</translation>
<translation id="6902524959760471898"><ph name="PRODUCT_NAME" /> සේවාලාභියා මත URL එකක් විවෘත කිරීමට උදවුවන්නා යෙදුම</translation>
<translation id="6939719207673461467">යතුරුපුවරඅව පෙන්වන්න/සඟවන්න.</translation>
<translation id="6963936880795878952">යම් කෙනෙකු වලංගු නොවන PIN එකක් සමගින් එයට සම්බන්ධ වීමට උත්සාහ කරමින් සිටි නිසා දුරස්ථ පරිගණකය වෙත සම්බන්ධතා තාවකාලිකව අවහිර කර තිබේ. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="6965382102122355670">හරි</translation>
<translation id="6985691951107243942"><ph name="HOSTNAME" /> වෙත ඇති දුරස්ථ සබඳතා අක්‍රීය කිරීමට අවශ්‍ය බව විශ්වාසද? ඔබේ අදහස වෙනස් කරන්නේ නම්, සබඳතා යළි ඇරඹීමට ඔබට එම පරිගණකය වෙත යාමට සිදුවේ.</translation>
<translation id="7019153418965365059">නොහඳුනාගත් සත්කාරක දෝෂය: <ph name="HOST_OFFLINE_REASON" />.</translation>
<translation id="701976023053394610">දුරස්ත සහාය</translation>
<translation id="7026930240735156896">දුරස්ථ ප්‍රවේශය සඳහා ඔබගේ පරිගණකය සැකසීමට, උපදෙස් අනුගමනය කරන්න</translation>
<translation id="7067321367069083429">තිරය ස්පර්ශ තිරයක් මෙන් ක්‍රියා කරයි</translation>
<translation id="7116737094673640201">Chrome දුරස්ථ වැඩබිම වෙත පිළිගනිමු</translation>
<translation id="7144878232160441200">නැවත උත්සහ කරන්න</translation>
<translation id="7298392173540380852">ප්‍රකාශන හිමිකම 2025 Chromium කර්තෘවරුන්. සියලු හිමිකම් ඇවිරිණි.</translation>
<translation id="7312846573060934304">අනුගාහක ඕෆ්ලයින්.</translation>
<translation id="7319983568955948908">බෙදාගැනීම නවතන්න</translation>
<translation id="7359298090707901886">තෝරන ලද බ්‍රව්සරය ස්ථානීය යන්ත්‍රයේ URL විවෘත කිරීමට භාවිත කළ නොහැකිය.</translation>
<translation id="7401733114166276557">ක්‍රෝම් දුරස්ථ පරිගණක</translation>
<translation id="7434397035092923453">සෙවාලාභියා සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප විය: <ph name="CLIENT_USERNAME" />.</translation>
<translation id="7444276978508498879">සේවාලාභියා සබඳවී ඇත: <ph name="CLIENT_USERNAME" />.</translation>
<translation id="7526139040829362392">ගිණුම වෙනස් කරන්න</translation>
<translation id="7535110896613603182">පෙරනිමි යෙදුම් සැකසීම් විවෘත කරන්න</translation>
<translation id="7628469622942688817">මෙම උපාංගයෙහි මගේ PIN අංකය මතක තබා ගන්න.</translation>
<translation id="7649070708921625228">උදවු</translation>
<translation id="7658239707568436148">අවලංගු කරන්න</translation>
<translation id="7665369617277396874">ගිණුම එක් කරන්න</translation>
<translation id="7678209621226490279">වමට ඈඳන්න</translation>
<translation id="7693372326588366043">සත්කාරක ලැයිස්තුව නැවුම් කරන්න</translation>
<translation id="7714222945760997814">මෙය වාර්තා කරන්න</translation>
<translation id="7868137160098754906">දුරස්ත පරිගණකය සඳහා කරුණාකර PIN ඇතුළු කරන්න.</translation>
<translation id="7895403300744144251">දුරස්ථ පරිගණකය මත ආරක්ෂක ප්‍රතිපත්ති ඔබේ ගිණුම වෙතින් වන සබැඳුම් සඳහා ඉඩ නොදේ.</translation>
<translation id="7936528439960309876">දකුණට ඈඳන්න</translation>
<translation id="7970576581263377361">තහවුරු කර ගැනීම අසාර්ථක විය. කරුණාකර නැවත Chromium වෙත පුරන්න.</translation>
<translation id="7981525049612125370">දුරස්ථ සැසිය කල් ඉකුත් වී ඇත.</translation>
<translation id="8038111231936746805">(පෙරනිමි)</translation>
<translation id="8041089156583427627">ප්‍රතිපෝෂණ යවන්න</translation>
<translation id="8060029310790625334">උදවු මධ්‍යස්ථානය</translation>
<translation id="806699900641041263"><ph name="HOSTNAME" /> වෙත සම්බන්ධ වෙමින්</translation>
<translation id="8073845705237259513">Chrome Remote Desktop භාවිතා කිරීමට, ඔබ ඔබේ උපාංගයට Google Account එක් කළ යුතුය.</translation>
<translation id="809687642899217504">මගේ පරිගණක</translation>
<translation id="8116630183974937060">ජාල දෝශයක් ඇති විය. කරුණාකර ඔබේ උපාංගය මාර්ගගත දැයි විමසා නැවත උත්සහ කරන්න.</translation>
<translation id="8295077433896346116"><ph name="PRODUCT_NAME" /> භාවිත කිරීමට, ඔබට 'ප්‍රවේශ්‍යතා' අවසර දීමට අවශ්‍ය වෙයි, එවිට දුරස්ථ යන්ත්‍රයෙන් ලැබෙන ආදාන මෙම Mac මත එන්නත් කරනු ලැබිය හැක.
මෙම අවසරය දීමට, 'ප්‍රවේශ්‍යතා' මනාප කවුළුව විවෘත කරන පහත '<ph name="BUTTON_NAME" />' ක්ලික් කරන්න, පසුව '<ph name="SERVICE_SCRIPT_NAME" />' ළඟ ඇති කොටුව ලකුණු කරන්න.
'<ph name="SERVICE_SCRIPT_NAME" />' දැනටමත් ලකුණු කර තිබේ නම්, එය ලකුණු නොකර නැවත ලකුණු කරන්න.</translation>
<translation id="8305209735512572429">අන්තර්ජාල සත්‍යාපන දුරස්ථකරණ ක්‍රියාවලිය</translation>
<translation id="8383794970363966105">Chromoting භාවිතා කිරීම, ඔබ ඔබේ උපාංගයට Google Account එක් කළ යුතුය.</translation>
<translation id="8386846956409881180">සත්කාරක අවලංගු OAuth අක්තපත්‍ර සමග වින්‍යාස කරනු ලබයි.</translation>
<translation id="8397385476380433240"><ph name="PRODUCT_NAME" /> වෙත අවසර දෙන්න</translation>
<translation id="8406498562923498210">ඔබේ Chrome දුරස්ථ වැඩතල පරිසරය තුළ දියත් කිරීමට සැසියක් තෝරන්න. (සමහර සැසි වර්ග Chrome දුරස්ථ වැඩතල තුළ සහ අභ්‍යන්තර කොන්සෝලය තුළ සමාන්තරව ධාවන වීමට සහය නොදැක්විය හැකි බව සලකන්න.)</translation>
<translation id="8428213095426709021">සැකසුම්</translation>
<translation id="8445362773033888690">Google Play Store හි පෙන්වන්න</translation>
<translation id="8509907436388546015">ඩෙස්ක්ටොප් ඒකාබද්ධතා ක්‍රියාවලිය</translation>
<translation id="8513093439376855948">සත්කාරක කළමනාකරණය දුරස්ථ කිරීම සඳහා සහජ පණිවිඩකරණ සත්කාරක</translation>
<translation id="8525306231823319788">සම්පුර්ණ තිරය</translation>
<translation id="858006550102277544">අදහස</translation>
<translation id="8743328882720071828">ඔබ <ph name="CLIENT_USERNAME" /> හට ඔබේ පරිගණකය දැකීමට හා පාලනය කිරීමට ඉඩ දීමට කැමති ද?</translation>
<translation id="8747048596626351634">සැසිවාරය බිඳ වැටුණි හෝ ඇරඹීමට අසමත් විය. ~/.chrome-remote-desktop-session දුරස්ථ පරිගණකයේ පවතී නම්, එය ඩෙස්ක්ටොප් පරිසරයක් හෝ කවුළු කළමනාකරු වැනි දිගු-ධාවන පෙරබිම් ක්‍රියාවලියක් අරඹන බවට වග බලා ගන්න.</translation>
<translation id="8804164990146287819">පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය</translation>
<translation id="8906511416443321782">ශ්‍රව්‍ය ග්‍රහණය කර එය Chrome දුරස්ථ ඩෙස්ක්ටොප් සේවාලාභියා වෙත ප්‍රවාහ කිරීමට මයික්‍රෆෝන ප්‍රවේශය අවශ්‍ය වේ.</translation>
<translation id="9111855907838866522">ඔබ ඔබේ දුරස්ථ උපාංගයට සම්බන්ධ වී ඇත. මෙනුව විවෘත කිරීම සඳහා, ඇඟිලි හතරකින් තිරය තට්ටු කරන්න.</translation>
<translation id="9126115402994542723">මෙම ධාරකය සඳහා මෙම උපාංගය සබඳ වීමේදී මින්පසු PIN අංකය නොවිමසන්න.</translation>
<translation id="916856682307586697">පෙරනිමි XSession දියත් කරන්න</translation>
<translation id="9187628920394877737"><ph name="PRODUCT_NAME" /> හට 'තිර පටිගත කිරීමේ' අවසර දෙන්න</translation>
<translation id="9213184081240281106">අවලංගු සත්කාරක වින්‍යාසකරණය.</translation>
<translation id="981121421437150478">ඕෆ්ලයින්</translation>
<translation id="985602178874221306">Chromium කර්තෘවරුන්</translation>
<translation id="992215271654996353"><ph name="HOSTNAME" /> (අවසන් සබැඳීම <ph name="DATE_OR_TIME" />)</translation>
</translationbundle>
|